Saturday, May 5, 2012

සිල්මාතා කායිව්

මෑත කාලයේ පහළ වූ රහත් තෙරණිය...

මෙම පොත තම ජීවිත කාලය තුළ දී ම, බොදු මගෙහි හිනිපෙත්තට මගිය ස්ත‍්‍රියකගේ ජීවිත කතාවත්, ඇගේ භාවනා පුහුණුවත් හුවා දක්වන්නෙකි. ඇය හැඳින්වූයේ ”මයි චී කායිව්” නමින් ය. මයි චී කායිව් කුඩා අවධියේ සිට ම ආධ්‍යාත්මික ජීවන රටාවකට හැඩ ගැසෙන බවක් ඇයට ම දැනුණි.ඇගේ ජීවිත කාලය තුළ, එවකට කීර්තියක් ඉසිලූ කම්මට්ඨානාචාර්යයන් මුණගැසීමට ඇය වාසනාවන්තියක් වූවාය. ඇය ඔවුනගේ උපදෙස් තදින් හදවතටගෙන දැඩි උද්‍යෝගයකින්, තම ප‍්‍රතිපත්ති පුහුණුවට එකතු කර ගත්තීය...
 


site...
http://www.forestdhamma.org/books/sinhala/
 

Download PDF Book...
http://www.forestdhamma.org/ebooks/sinhala/pdf/Mae_Chee_Kaew-sinhala.pdf


සිල්මාතා කායිව්

No comments:

Post a Comment