Saturday, May 5, 2012

පින්වත් ආනන්ද

පින්වත් ආනන්ද ,

මේ මුළුමහත් නිවන් මග පවතින්නේ කල්යාණ මිත්ර ආශ්රය මතයි .
පින්වත් ආනන්ද ,කල්යාණ මිත්ර වූ ම කරා පැමිණෙන ඉපදීමේ දුක උරුම කරගත් සත්වයන් ඉපදීමේ දුකින් නිදහස් වෙයි .
වයසට යෑමෙන් පීඩිත සත්වයා වයසට යෑමෙන් දුකින් නිදහස් වෙයි.
මරණයෙන් දුක් විදින සත්වයා මරණ දුකින් නිදහස් වෙයි.
සෝක වැළපීම් දුක් දොම්නස් අසහන පීඩා ආදිය උරුම කරගත් සත්වයන් ඉන් නිදහස් වෙයි .
ඒ කරනයෙනුත්ඔබ තේරුම් ගන්න මේ නිවන් මග තිබෙන්නේ කල්යාණ මිත්ර ආශ්රය මතමයි කියා.

බුදුරජාණන් වහන්සේ )
(සංයුක්ත නිකාය )




No comments:

Post a Comment