Saturday, May 5, 2012

පිරමීඩ පරයන මහා අබිරහස: ‘පූමාපුංකු’ Pumapunku

පිරමීඩ හදන්න අපට කියා දුන්නේ පිටසක්වලින් පැමිණි අමුත්තෝද? ලිපියට විවිධ අදහස් රාශියක් ලැබුණි. පිරමීඩවලටත් වඩා පුදුම හිතෙන දෙයක් තියෙනවා. ඒක පිරමීඩවලට වඩා අමුතුම විධියේ අබිරහසක්. මේ අබිරහස තිබෙන්නේ බොලීවියාවේ. ඒක තමයි පූමාපුංකු. අද අපි සූදානම් වන්නේ පූමාපුංකු ගැන විස්තර කියන්නයි.

පූමාපුංකු, සංචාරකයන්ගේ වැඩි අවධානයක් දිනා ගන්නා තැනක් නොවේ. ඒත් මේ නගරයේ ඇති ගල් පිළිම පිටසක්වළ ජීවීන් ගැන විශ්වාස කරන විද්‍යාඥයන්ගේ අවධානයට ලක් වී තිබෙනවා. අපට අසන්න ලැබෙන පුරාණයේ පිටසක්වළ ජීවීන් මෙහෙ පැමිණි බවට ඇති ප‍්‍රහෙලිකාවේ ඉතා වැදගත්ම කොටස හැටියට බොලීවියා කඳුකරයේ පිහිටි පූමාපුංකු නටඹුන් ලෙස සැලකෙනවා. වාස්තු විද්‍යාවේ බල මහිමය පෙන්වන හාස්කමක් ලෙස සැලකෙන ගීසාහි පිරමීඩ පවා පූමාපුංකු නටඹුන් හමුවේ පුංචි ළමයකු තැනූ සෙල්ලම් ගෙයක් හා සමාන වෙනවා. ලොව පුරා දකින්න ලැබෙන අනෙක් අබිරහස් පරයන්න පූමාපුංකු සමත් වෙනවා. සැකයක් නැහැ. පූමාපුංකු නගරයේ ඉදිකිරීම් සිදුවුණේ කොහොමදැයි කියන්න මොනම විධියකින්වත් හැකියාවක් ඇත්තේ නැහැ. පූමාපුංකු නගරයේ අති දැවැන්ත නිර්මාණ සියල්ල කිසියම් මහා බලවේගයකින් කැබැලි කර දමලයි තිබෙන්නේ. පූමාපුංකු නගරයේ දකින්න ලැබෙන ගල් කුට්ටි ඉතා නිවැරදිව හා ඉතා සූක්ෂමව කපා වෙන් කරන ලද ඒවා. ඒවා ඉතාම නිවැරදි ආකාරයෙන් එකිනෙක හා සම්බන්ධ වෙනවා. හරියට පුංචි ඔයාලා සෙල්ලම් කරන්න ගන්නා කැබැලි එකතු කරන ප‍්‍රහේලිකාවක් හා සමානයි. මේ නගරයට කිට්ටුම ගල්වල ඇත්තේ සැතපුම් 7,000 ක් දුරිනුයි. මෙහි ඇති මේ අති දැවැන්ත ගල් කණු, ගල් කුට්ටි කොහොමද සැතපුම් ගණනක් දුර ඇති මේ නගරයට රැගෙන ආවේ? පූමාපුංකු පළමු අබිරහස තමයි, ඒ. පූමාපුංකු නගරය පිහිටන්නේ මුහුදු මට්ටමෙන් අඩි 4,000 ක් උසකිනුයි. නගරය අසල කොහේවත් ගස් ඇත්තේ නැහැ. ගල් කුට්ටි ගස් කඳන් මත තබාගෙන තල්ලූ කරගෙන ඒමට ඒ නිසා හැකියාවක් ලැබෙන්නේ නැහැ. අවට දකින්න ලැබෙන්නේ පඳුරු හා තණ කොළ විතරයි. පූමාපුංකු නගරය මොකක්ද? හැදුවේ කොහොමද? ආදී ප‍්‍රශ්න ගණනාවකට පිළිතුරු අපට සිතා ගන්නවත් බැහැ.

අයිමාරා ඉන්දියානුවන්

පුරාවිද්‍යාඥයන් කියන්නේ පූමාපුංකු නගරයේ අද නටබුන්ව ඇති නිර්මාණය කළේ ‘අයිමාරා’ කියන ඉන්දියානු ගෝති‍්‍රකයන් කියලයි. ඒත් මේ වගේ අපූරු මහා පරිමාණයේ නිර්මාණ කරන්න නම් සැලසුම් සකස් කරන්න ඕනෑ. සැලැසුම් අඳින්න ඕනෑ. එහෙම නැතිව මේ වාගේ දෙයක් කරන්න බැහැ. පාෂාණ කුට්ටි එකිනෙක සම්බන්ධ කළ යුතු වන්නේ කොහොමදැයි මූලික සූදානමක් ඇතිවයි, මේ වගේ නිර්මාණයක් කළ හැකි වෙන්නේ. ඒත් ලොව ප‍්‍රධාන පෙළේ පුරාවිද්‍යාඥයන් හැමෝම වගේ අවිවාදයෙන් යුතුව පිළිගන්න කාරණාවක් තමයි, අයිමාරා ඉන්දියානුවන්ට ලේඛන කලාවක් තිබුණේ නැහැ යන්න. එහෙම නම් සැලසුම් නොමැතිව මේ නිර්මාණ හැදුවේ කොහොමද? පුරාණ පිටසක්වළ අමුත්තන් ගැන විශ්වාස කරන කවුරු කවුරුත් පූමාපුංකු සහ ටියවනාකා නටබුන් වෙත වැඩි අවධානයක් යොමු කරන්නේ ඒවායේ ඇති ගුප්ත බව නිසාම නොවේ. ඒ අති දැවැන්ත ගල් කුට්ටි පවා ඔවුන්ව පුදුම කරවනවා. කළු ගල් කුට්ටි කපා සකස් කරන්න කිසියම් ආකාරයක යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතා කර තිබෙන බව බැලූ බැල්මට පෙනෙනවා. මේ එක් ගල් කුට්ටියක් ටොන් 800 ක් පමණ බරයි. සමහර ගල් කුට්ටි ඔප දමා තිබෙනවා. ඒවා ඉතා සියුම්ව කපා වෙන් කරගෙන තිබෙන බව හොඳින් පෙනෙනවා. අයිමාරා ඉන්දියානුයන්ට ගල් යුගයේ ආයුද, ඒ කියන්නේ ගල් කටු හා මිටි භාවිතා කරමින් මෙවැනි නිර්මාණයක් කරන්න අපහසුයි. මේ ගල් කුට්ටිවල කපා ඇති රේඛා පිහිටන්නේ තනි කෙළින්. කිසිදු පළුද්දක් ඇත්තේ ම නැහැ. එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා ඒ රේඛාවල ගැඹුර එක සමානයි. ඒක හරියට අති දක්ෂ නිර්මාණකරුවන් පමණක් තෝරා ගෙන සිදු කළ නිර්මාණයක් හා සමානයි. ඒ නිසා අප පුදුමයට පත් වෙනවා, මේ වගේ නිර්මාණයක් කළේ කොහොමද කියලා.

පූමාපුංකු හැදුවේ කොහොමද?

පූමාපුංකු නගරය නිර්මාණය කිරීමට යොදා ගෙන තිබෙන්නේ පිරමීඩවලට යොදා ගත් ආකාරයේ හුණු ගල් නොවේ. මේවා ග‍්‍රැනයිට් හා ඩයරයිට් පාෂාණයි. ඩයරයිට් පාෂාණවලට වඩා ශක්තිමත් අනෙක් දේ තමයි දියමන්ති. ඒ නිසා මේ පාෂාණ මේ විධියට කපා සකස් කරන්න නම් යොදා ගත් ආයුද දියමන්තිවලින් සකස් කර තිබිය යුතු වෙනවා. වර්තමාන ඉදිකිරීම් කරුවන් පවා පවසා තිබෙනවා, අද ඇති නවීන තාක්ෂණික උපකරණ යොදා ගෙන බවා පූමාපුංකු නටබුන් නැවත නිර්මාණය කිරීමට නොහැකි බව. පූමාපුංකු නිර්මාණය කළේ බොහොම ප‍්‍රාථමීක මට්ටමේ ගල් යුගයේ මිනිසුන්. ඒත් ඔවුන් කළ නිර්මාණ අති විශිෂ්ඨයි. අද අපට එවැනි දෙයක් කරන්න හැකියාවක් නැහැ. කරන්න පුළුවන් ඒත් හරිම අමාරුයි. අපේ පැරැන්නෝ ඇත්තටම හරිම අපූරු, අමුතු දේවල් දැක්කා. අමුතු සිදුවීම් අත්වින්ඳා. ඒත් ඔවුන්ට අත්විඳින්න සිදුවුණේ මොනවාදැයි දැනගන්න අපට හැකියාවක් නැහැ. ඒ සියල්ල නැතිවී ගිහිල්ලා ඉවරයි. හේතුව මොකක්ද දන්නේ නැහැ. ඒත් ඔවුන් අපට ඉතිරි කර ගිය මේ අපූරු නිර්මාණ පමණක් තිබෙනවා. ඒවා අපව පුදුමයෙන් පුදුමයට පත් කරනවා. කොහොමද ඒවා හැදුවේ කියලා. මේ නිර්මාණය හැදුවේ ඇයි කියන කාරණාව වගේම හැදුවේ මොකටද කියන දේත් ප‍්‍රශ්නයක්. ඒකට පිළිතුරු සෙවීම පහසු කාරණාවක් නම් නොවේ.




Pumapunku also called "Puma Pumku" or "Puma Puncu", is part of a large temple complex or monument group that is part of the Tiwanaku Site near Tiwanaku, Bolivia. In Aymara, its name means, "The Door of the Cougar". The Pumapunku complex consists of an unwalled western court, a central unwalled esplanade, a terraced platform mound that is faced with megalithic stone, and a walled eastern court. The Pumapunku is a terraced earthen mound that is faced with megalithic blocks. It is 167.36 m wide along its north-south axis and 116.7 m long along its east-west axis. On the northeast and southeast corners of the Pumapunku it has 20-meter wide projections that extend 27.6 meters north and south from the rectangular mound. The eastern edge of the Pumapunku is occupied by what is called the "Plataforma Lítica." The Plataforma Lítica consists of a stone terrace that is 6.75 by 38.72 meters in dimension. This terrace is paved with multiple enormous stone blocks. The Plataforma Lítica contains the largest stone slab found in both the Pumapunku and Tiwanaku Site. This stone slab is 7.81 meters long, 5.17 meters wide and averages 1.07 meters thick. Based upon the specific gravity of the red sandstone from which it was carved, this stone slab has been estimated to weigh 131 metric tons.The other stonework and facing of the Pumapunku consists of a mixture of andesite and red sandstone. The core of the Pumapunku consists of clay. The fill underlying selected parts of the edge of the Pumapunku consists of river sand and cobbles instead of clay. Excavations at the Pumapunku have documented “three major building epochs, in addition to small repairs and remodeling.”



At its peak, Pumapunku is thought to have been "unimaginably wondrous", adorned with polished metal plaques, brightly colored ceramic and fabric ornamentation, trafficked by costumed citizens, elaborately dressed priests and elites decked in exotic jewelry. Current understanding of this complex is limited due to its age, the lack of a written record, the current deteriorated state of the structures due to treasure hunting, looting, stone mining for building stone and railroad ballast, and natural weathering.
The area within the kilometer separating the Pumapunku and Kalasasaya complexes has been surveyed using ground-penetrating radar, magnetometry, induced electrical conductivity, and magnetic susceptibility. The geophysical data collected from these surveys and excavations have revealed in the area between the Pumapunku and Kalasasaya complexes the presence of numerous man-made structures. These structures include the wall foundations of buildings and compounds, water conduits, pool-like features, revetments, terraces, residential compounds, and widespread gravel pavements all of which now lie buried and hidden beneath the modern ground’s surface.

Age

Determining the age of the Pumapunku complex has been a focus of researchers since the discovery of the Tiwanaku site. As noted by Andean specialist, Binghamton University Anthropology professor W. H. Isbell, a radiocarbon date was obtained by Vranich from lowermost and oldest layer of mound fill forming the Pumapunku. This layer was deposited during the first of three construction epochs and dates the initial construction of the Pumapunku at 1510 ±25 B.P. C14 (AD 440; calibrated, AD 536–600). Since the radiocarbon date came from the lowermost and oldest layer of mound fill underlying the andesite and sandstone stonework, the stonework must have been constructed sometime after 1510 ±25 B.P. C14. The excavation trenches of Vranich show that the clay, sand, and gravel fill of the Pumapunku complex lies directly on the sterile middle Pleistocene sediments. These excavation trenches also demonstrated the lack of any pre-Andean Middle Horizon cultural deposits within the area of the Tiwanaku Site adjacent to the Pumapunku complex.

Engineering

The largest of these stone blocks is 7.81 meters long, 5.17 meters wide, averages 1.07 meters thick, and is estimated to weigh about 131 metric tons. The second largest stone block found within the Pumapunka is 7.90 meters long, 2.50 meters wide, and averages 1.86 meters thick. Its weight has been estimated to be 85.21 metric tons. Both of these stone blocks are part of the Plataforma Lítica and composed of red sandstone. Based upon detailed petrographic and chemical analyses of samples from both individual stones and known quarry sites, archaeologists concluded that these and other red sandstone blocks were transported up a steep incline from a quarry near Lake Titicaca roughly 10 km away. Smaller andesite blocks that were used for stone facing and carvings came from quarries within the Copacabana Peninsula about 90 km away from and across Lake Titicaca from the Pumapunka and the rest of the Tiwanaku Site.
Archaeologists argue that the transport of these stones was accomplished by the large labor force of ancient Tiwanaku. Several theories have been proposed as to how this labor force transported the stones although these theories remain speculative. Two of the more common proposals involve the use of llama skin ropes and the use of ramps and inclined planes.

In assembling the walls of Pumapunku, each stone was finely cut to interlock with the surrounding stones and the blocks fit together like a puzzle, forming load-bearing joints without the use of mortar. One common engineering technique involves cutting the top of the lower stone at a certain angle, and placing another stone on top of it which was cut at the same angle. The precision with which these angles have been utilized to create flush joints is indicative of a highly sophisticated knowledge of stone-cutting and a thorough understanding of descriptive geometry. Many of the joints are so precise that not even a razor blade will fit between the stones. Much of the masonry is characterized by accurately cut rectilinear blocks of such uniformity that they could be interchanged for one another while maintaining a level surface and even joints.

The blocks were so precisely cut as to suggest the possibility of prefabrication and mass production, technologies far in advance of the Tiwanaku’s Incan successors hundreds of years later. Tiwanaku engineers were also adept at developing a civic infrastructure at this complex, constructing functional irrigation systems, hydraulic mechanisms, and waterproof sewage lines.








No comments:

Post a Comment